ගාමිණි සෙනරත්ට එරෙහි ලිට්‍රෝ ගෑස් නඩුවේ තීන්දුව අගෝස්තු 08 දා

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අගෝස්තු මස 08 වැනිදා ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මෙම විත්තිකරුවන් තිදෙනාට චෝදනා එල්ල වී තිබේ.

Recommended For You

About the Author: Editor