වොෂින්ටන් ජලයෙන් යටවෙයි

ඊයේ (8) ඇමෙරිකාවේ වොෂිංටන් වේලාවෙන් උදෑසන 09 සිට ඇද හැලුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරට හදිසි ජලගැලිම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

පැයක කාලයක් මිලිමීටර් 84ක වර්ෂාපතනයක් එම නගරයට ඇද හැලී තිබෙන අතර ආලින්ටන්, වර්ජිනියා ඇතුළු ප්‍රදේශවලටද මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන්නේ.

ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක් සහ උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවී තිබෙන බව සඳහන්.

Recommended For You

About the Author: Editor