facebook පිළිබඳව පලවන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් facebook අවධානයෙන්

facebook අඩවිය පිලිබදව වැරදි ප්‍රචාර ෆේස්බුක් අඩවිය සහ වට්සැප් යෙදුම භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg.com වෙබ් අඩවිය විසින් ඊයේ (8) ප්‍රකාශයට පත්කොට ඇති අතර මෙලෙස ෆේස්බුක් සමාගම පිලිබදව වැරදි ප්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන්සතු වේයැයි එම වෙබ් අඩවිය විසින් සදහන්කොට තිබෙනා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.

facebook අඩවිය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය කරුණු කිහිපයක් මේවනවිට ශ්‍රී ලංකාව පුරා කතාබහට ලක්වන අවස්තාවක් උද්ගතව පවතින නිසා කල්පනාකාරීවී facebook පිලිබදව ව්‍යාජ පුවත්  ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකික facebook පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Recommended For You

About the Author: Editor