ලෝක උරුමයන් 29ක් නම් කරයි

2019 වසර සඳහා ලෝක උරුමයන් 29ක් ලෝකයට දායාද කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ෂණයකින් අනතුරුවයි යුනෙස්කෝව මෙම තීරණය ගෙන තිබෙන්නේ. අලූතින් නම් කළ ලෝක උරුමයන් අතර, ඔස්ටෙ‍්‍රිලියාව, කැනඩාව, චීනය, බ‍්‍රසීලය, ප‍්‍රංශය, ඉන්දියාව, ඉරානය සහ ඉරාකය යන රටවල පිහිටා ඇති බවයි යුනෙස්කෝව පවසන්නේ.

යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම අමතර ලෝක උරුම ප‍්‍රමාණයක් නම් කිරීමට පියවර ගන්නවා. ලෝක උරුමයන් 1121ක් මේ වන විට ලොන පුරා පවතින බවයි යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ වාර්තාවල සඳහන් වන්නේ.

Recommended For You

About the Author: Editor