ඇමෙරිකාව තායිවානයට අවි ලබාදුන්නාට චීනය කිපෙයි

චීනය සහ ඇමෙරිකාව අතර වන ආතතිය තව දුරටත් වර්ධනය කරමින් චිනය ගුවන් සහ නාවික අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ ඇමරිකාව විසින් ඩොලර් බිලියන දෙකක් පමණ වටිනාකමින් යුත් අවි ආයුධ තොගයක් තායිවානයට ලබාදීමේ තීරණයට විරෝධය පළ කිරීම බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වාර්ෂිකව පවත්වන අභ්‍යාසය සඳහා ගුවන් යානා සහ යාත‍්‍රා වැඩි ප‍්‍රමාණයක් එක්කර තිබූ බවයි ජාත්‍යන්රත මාධ්‍ය සඳහන් කළේ.

Recommended For You

About the Author: Editor