ගුවන් කරණම් ගහන්න ගිය ස්වීඩනයේ 09ක් මරුට

ස්වීඩනයේ සැහැල්ලූ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් කරනම් සඳහා සහභාගීවීමට ගිය පිරිසකුයි මෙසේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැති අතර අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරන බව ස්වීඩන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන්.

Recommended For You

About the Author: Editor