AL ප‍්‍රවේශ පත‍්‍ර නිතුත් කිරීම අද සිට

2019 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (15) දිනයේ සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජත මහතා පවසන්නේ මෙවර අපොස උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 137,475 දෙනකුත් පෙනී සිටින බවයි. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2668ක විභාගය පැවැත්වීමට නියමිත බව ද සනත් පූජිත මහතා සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor