ඇමති රවීගෙන් උපදෙසින් වසර 49කට පසු කිරිවෙහෙර ආලෝකකරණ පද්ධතිය නවීකරණයට

කතරගම කිරිවෙභෙර රජමහා විහාරස්ථානයේ ආලෝකකරණ පද්ධතිය නවීකරණයට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් වන විට එය අවසන් කරන ලෙසට අමාත්‍ය රවී කරුණානායක මහතා ලංවිම නිලධාරීන්ට දැනුම් දුන්නා. වසර 49 කට පසුව මෙම නවීකරණ වැඩසටහන් කි‍්‍රයාත්මක බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.

Recommended For You

About the Author: Editor