ශ‍්‍රී ලංකා සංචිතයට 22ක්

ජූලි මස 26 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 22ක් තෝරා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවා ඇතැයි වාර්තාවේ.

බංග්ලාදේශ ක්‍රිකට් පිල මේ 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර පළමු එක්දින තරගය 26 වැනිදා ද, දෙවැනි එක්දින තරගය 28 දා හා අවසන් එක්දින තරගය 31 දා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

Recommended For You

About the Author: Editor