පාන් ගෙඩිය යළි පරණ මිලටම

තිරිඟු පිටි මිල රුපියල් 08කින් ඉහළ දැමීමට සමගාමීව රුපියල් 5කින් ඉහළ දැමූ ග‍්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (18) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි නැවතත් පැරණි මිල ගණන් යටතේම අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

Recommended For You

About the Author: Editor