සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට

ශ‍්‍රී ලංකාව සමග එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා සංචාරක බංගලිදේශ ක‍්‍රිකට් කන්ඩායම අද (20) දිවයිනට පැමිණියා.

තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 26 වැනි සිකුරාදා, දෙවන තරගය ලබන 28 වැනි ඉරිදාත්, තුන්වන තරගය ලබන 31 වනදාත් පැවැත්වීමටයි නියමිතව තිබෙනවා.

මෙම තරග දිවා – රාත‍්‍රී තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදීයි.

Recommended For You

About the Author: Editor