
නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග වේගයෙන් පැතිරී යන ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මදුරුවන් බෝවිය හැකි ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටත් පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්රසිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ද අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව ද ඇය සඳහන් කරනවා.