To news of the day: ජූලි 23 දා රැස් වූ කැබිනට් මණ්ඩලය ගත් ‘කැබිනට් තීරණ’

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගත් කැබිනට් තීන්දුවල සාරංශයක් පහත සඳහන් වේ.

ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම (අගමැති රනිල් වික‍්‍රමසිංහ)

රැකියා විරහිත උපාධිකාරීන් අභ්‍යසලාභීන් ලෙස බඳවා ගැනීම හා පුහුණු කිරීම (අග‍්‍රාමාත්‍යවරයා)

ශ‍්‍රී ලංකා තරණ ස්වේච්ඡුා සේවය ස්ථාපිත කිරීම (යෞවන කටයුතු ඇමැති)

තල් අරමුදල ස්ථාපිත කිරීම (මුදල් ඇමති)

එකතු කළ අගය මත බදු (සංශෝධන) කෙටුම්පත (මුදල් ඇමති)

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත (මුදල් ඇමති)

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යුහයක් ලබා ගැනීම (තැපැල් සේවා ඇමති)

පද්ධතිය රජයේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තු තුළ ස්ථාපිත කිරීම (මුදල් ඇමති)

පොහොර ප‍්‍රසම්පාදනය කිරීම 2019 අගෝස්තු (කෘෂිකර්ම ඇමති)

ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාත් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වන උපදේශක සේවා කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම (මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමති)

දකුණු කොළඹ වරාය සංවර්ධන කිරීම සඳහා නැගෙනහිර බහළු පර්යන්තයට නෞකාවේ සිට වෙරළ දක්වා මෙහෙයුම් කරන දොඹකර සහ ග‍්‍රන්ට් දොඹකර ප‍්‍රසම්පාදනය කිරීම (වරාය හා නාවික කටයුතු ඇමති)

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම (සංචාරක සංවර්ධන ඇමති)

Recommended For You

About the Author: Editor