Email හරහා සල්ලි ගරන ජාවාරමක් – ITSS

මේ දිනවල Email හරහා විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නාමයන් මගින් තමාව හදුන්වාගන්නා යම් පිරිසක් ඔවුන් විසින් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැයකරමින් සිදුකිරීමට යන සමාජ ආයෝජනයක් සදහා ඔබගේ උපකාර බලාපොරොත්තු වන බව දැනුම්දෙමින් Email එවීමේ ප්‍රවණතාවයක් හටගෙන ඇත.

මෙවැනි Email සැළකියයුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකට ලැබී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන අතර මෙවැනි Email ඔබ වෙත ලැබුනහොත් එම Email සදහා ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න යැයි අප සංගමය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Recommended For You

About the Author: Editor