
රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පළාත් සභා විෂයට අදාළ වන බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් පළාත් සභාවලට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ බව නියෝජ්‍ය කතානායකවරයා අද (26) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.