Top news of the day: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මහා සම්මේලනය: නිල වශයෙන් පළමු ආරාධනා පත්‍රය මහින්ද රාජපක්ෂට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මහා සම්මේලනය නිල වශයෙන් පළමු ආරාධනා පත්‍රය ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාහට පිරිණැමීම අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී සිදුවිය.

Recommended For You

About the Author: Editor