
අදින් වසර 22කට පෙර (1997 අගෝස්තු 31) මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි... Read more »

‘Twitter’ ගිනුම් හිමියන්ගේ පපුව පත්තු වෙන පුවතක් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා. ඒ Twitter සමාගමේ ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සගේ Twitter ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වන... Read more »

මාලිංග 20-20 ලෝක වාර්තාවක් අභිසය ජාත්‍යන්තර 20-20 තරග බිමේ කඩුලු 100ක් දවාලූ පළමු පන්දු යවන්නාගේ වාර්තාව අභියෙස සිටින ලසිත් මාලිංග හෙට (සැප්. 1) නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙපිල අතර පළමු 20-... Read more »

ආර්ථිකය නවීකරණය කර ඉදිරියට යෑම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම අරමුණවී තිබෙන්නේ ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් බවට පරිවර්තනය කිරීම... Read more »

සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි ජනාධිපතිවරණයට අදාල මූලික නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇතුලත් වන අතරම එහි පටිපාටිය නීති ප්‍රතිපාදන 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනත මගින්... Read more »

කාන්තාවගේ ගෞරවය සුරකින, විනය ගරුක, ගුණ ගරුක, සදාචාරසම්පන්න සමාජය අපි යලි ගොඩ නැගිය යුතුයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංවිධානයේ පළමු සම්මේලනය අද (31)කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ දී පැවැත්විණි. එහිදී අදහස්... Read more »

අපි තනි නෑ කියන හැඟීම අපිට දුන්නේ මේ රටේ කාන්තාවෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංවිධානයේ පළමු සම්මේලනය අද (31)කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද... Read more »

ක්ෂුද්‍ර මූල්‍ය ඉතිහාසය අනන්‍යා රෝයි (Ananya Roy) විසින් රචනා කරන ලද Power to capital නම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය, සංවර්ධන තලයේ සෑම තැනකම පාහේ පැතිරී පවතී. එය තෝරා ගත් සර්ව... Read more »

ඊයේ (30)රාත්‍රී 9:45ට පමණ මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවිය ඉදිරිපිට සිදුවූ මාරක රිය අනතුරකින් එම සරසවියේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නිසලි පෙරේරා නම් ශ්‍රී ලාන්කීය සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ... Read more »

සමස්ත ශ්‍රී ලංකා ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 7.4%ක් තරබාරු භාවයට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් භෞතචිකිත්සක විශේෂඥ කුසල් කුමාර ගුණවර්ධන පවසයි. “ශ්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 29% සහ කාන්තාවගෙන් 41%... Read more »