අනෝමා ගමගේට සහ ලකී ජයවර්ධන රාජ්‍ය අමාත්‍යධූර

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන්හ.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.

Recommended For You

About the Author: Editor