එජනිස මන්තී‍්‍ර, හිටපු ඇමති සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මියයන විට 61 වන වියේ පසුවිය.

Recommended For You

About the Author: Editor