නවසීලන්ත තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අද (7) නවසීලන්තය සමග පැවැත්වෙන තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. මේ සඳහා හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ වසරක තරගට තහනමකට ලක්ව සිටි අකිල ධනංජය ද නම් කර තිබීම විශේෂත්වයක්.

දිනේෂ් චන්දිමාල්

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිමුත් කරුණාරත්න විසිනි. 

ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඔසද ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්‍ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වේ. 

Recommended For You

About the Author: Editor