මහින්ද සහ ඇමෙරිකානු නියෝජිතයින් අතර හමුවක් හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය  අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී හමුවිය.  

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. ඇල්. පීරිස්  මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Alaina B Teplitz මහත්මියද සහභාගී විය.

Recommended For You

About the Author: Editor