මැ.කො.ස මහින්ද දේශප‍්‍රියගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් දෙකක්

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටලූව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවද දේශප‍්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බව දේශප්‍රිය මහතා සඳහන් කළෙ

Recommended For You

About the Author: Editor