
පසුගිය දා යුද්ධ හමුදාපති ධුරයෙන් විශ්රාම ගත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජෙනරාල් නිලය දක්වා උසස් කර තිබේ. 2017 වසරේ ජූනි 26 වැනිදා යුද්ධ හමුදාපති ධුරයේ වැඩ භාරගත් මහේෂ් සේනානායක මහතා පසුගිය 18 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කළේය.