හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවයි

හොංකොං හි දැනට ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අවහිර කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මෙම තහනම රටේ ස්ථාවරභාවය තහවරු කරන තෙක් ඉවත් නොකරන බව රජය අවධාරණය කරනවා.

මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමගම ෆේස්බුක් සතු අස්ථාවර දත්ත ගිනුම් 200,000ක් විනාශ වි තිබෙන අතර ට්විටර් ආයතනය පවසන්නේ මේ හේතුවෙන් ක්‍රියාකාරී ගිණුම් 936ක තොරතුරු සම්බන්ධයෙන් අවධානමක් මතුවී ඇති බවයි.

Recommended For You

About the Author: Editor