පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සඳහා අද (21) පාර්ලිමේන්තු අවසරය හිමි වුණා. ඒ අනුව, තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ වෙනවා.