පිළිකා රෝගීන්ට මුදල් හොයන ‘Op Shop’ සල්පිල ලබන 6 වැනිදා

ශ්‍රී ලංකා පිළිකා සංග­මයේ ‘Op Shop’ වාර්ෂික ‘මහා සල්පිල’ ලබන සැප්තැ­ම්බර් 06 වැනිදා පෙ.ව. 10.00 සිට කොළඹ 07 බුලර්ස් ලේන්හි අංක 37/25, ශ්‍රී ලංකා පිළිකා සංගම් ගොඩ­නැ­ගි­ල්ලේදී පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කොට... Read more »

නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම: කාදිනල් හිමියනි, සත්‍යය අපේක්ෂා කරන්නේ පාස්කු වින්දිතයින් පමණයිද ?

මේ සියලූ තත්ත්වයන් සමග අවසාන විග‍්‍රහයේදී පැහැදිලි වන්නේ ජනාධිපතිවරණය ප‍්‍රමුඛ ඉදිරි මැතිවරණ කිහිපයේ ද ද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් නිර්මාණය වූ සමාජ කම්පනය තව තවත් ආයෝජනය කිරීමට අවස්ථාවාදීන්ට සහ ජාතිවාදීන්ට ස්වර්ණමය අවස්ථාවක් විවරව... Read more »
Ad Widget

ඉහළ යන විදුලි බිලට – ගොවිබිමේ ජල හිගයට සුපිරි විසදුමක්: ශතයක්වත් වැය නොවන RAM hydraulic pump

වැඩකරන්න ශක්තිය ගන්නෙත් වතුරෙන්මයි පැය භාගයකින් ගෙදරදීම සාදා ගත හැකියි මුලින්ම හැදුවේ 18 වෙනි සියවසේ එංගලන්තයේදී රුපියල් 6000 කට අඩුවෙන් පොම්පයේ වැඩ නිමයි සනත් එම්. බණ්ඩාර Assistant Director of Agriculture National Agriculture... Read more »

Gossip of the day: මංගලගෙන් බැංකුත් – කබීර්ගෙන් ඛනිජ තෙලුත් ගළවා කිරිඇල්ල සැනසීමේ සූදානමක්

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගේ අමාත්‍යාංශවලට අයත් ආයතන කිහිපයක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටතට පත්කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා පළ... Read more »

Huawei ජංගම දුරකතන Google යෙදවුම් නොමැතිව වෙළෙදපළට

Huawei සමාගම ඉදිරියේදී නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන Google Maps සහ YouTube ආදී ගූගල් සමාගමට අයත් යෙදවුම්වලින් (apps) තොරව වෙළෙදපළට නිකුත් වනු ඇති බව ගුගල් සමාගම කියනවා. ගූගල් සමාගම කියන්නේ ඇමෙරිකානු රජය... Read more »

කිසිදු ජනපතිවරයෙක් නොකළ දෙයක් මම කළා – ජනපති මෛත‍්‍රීපාල සිරිසේන

අලුත් ව්‍යවස්ථාව හදන්න බැරි වුණ එක මගේ වරදක් නොවෙයි කිසිදු චෝදනාවක් මට නැහැ 19 වැනි සංශෝධනයෙන් රටේ බලය ජනාධිපතිට, අගමැතිට හා කථානායකට බලය බෙදී තිබීමෙන් ඔවුන් සමඟ වැඩකරන විට රට අවුල් සහගත... Read more »

ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර බංග්ලාදේශයේ කුල්නාහිදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (30) අවසන් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ... Read more »

ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්

වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා... Read more »

ඔබට කවදාවත් පක්ෂය දිනවන්න බෑ: පුළුවන් අයෙකුට දී වහාම ගෙදර යන්න – එජාප නීතිඥයෝ රනිල්ට බල කරති

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය අවධාරණය කරනවා. එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් කොළඹ... Read more »

අත – පොහොට්ටුව එකතු වුණත් ජනපති අපේක්ෂකයා ගෝඨාම බව මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති වුව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ... Read more »