News of the day: එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇත්තටම සිදු වුණේ කුමක්ද ?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීම සම්බන්ධව අද (01) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත්වූ යෝජනාව සම්බන්ධයෙන් ඇති සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා හෙට (02) දක්වා කාලය ලබාදීමට තීරණය කර... Read more »

මරණ දණ්ඩණය අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට කළා. මන්ත‍්‍රීවරයා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්... Read more »
Ad Widget

පොහොට්ටු මංගල සමුළුවට ශ‍්‍රීලනිපයට ආරාධනා නෑ – දයාසිරි

අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියයි.. දයාසිරි ජයසේකර මහතා පවසන්නේ... Read more »

New Vision : වත්මන් දේශපාලනය සන්දර්භය තුළ එජාපයට තනිව ජනපතිවරණයක් ජයගත හැකිද ? 01 කොටස

නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, ජාතික සංවිධායක, ජාතික හෙළ උරුමය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සන්ධාන ගත නොවී තනිව තරග කර ජනපතිවරණය පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකි බවට මතයක් ඇතැම් එජාප නායකයින් තුළ මෙන්ම පාක්ෂිකයින්... Read more »

Press Conference: පොහොට්ටුවේ ජාතික සම්මේලනයේදී පක්ෂ නායකත්වය මහින්දට

තෝරාගත් කොටසකට පමණක් රැකියා ලබාදීම ලබා දීම නිසා උපාධිධාරීන් අසහනයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත බේරුගොඩ මීළඟ වතාවේ දී හදිසි නීතිය සම්මත කිරීම සම්බන්ධයෙන් අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා – කංචන විජේසේකර... Read more »

Top story of the day: දස අවුරුද්දක වැඩ අප එක අවුරුද්දකින් කර තිබෙනවා – ඇමති චම්පික රණවක

අප විසින් සිදු කළ කිසිඳු ව්‍යාපෘතියකින් රට ණය කරලා නැහැ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ කොම්පඤ්ඤවීදිය මෙට්රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.... Read more »

වල්අලි ගහලා මැරුණ අනුරාධපුරේ ගොවීන්ට කෝටියක් වන්දි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් හත් දෙනකුට  රුපියල් ලක්ෂ 35ක වන්දි මුදලක් මේ වන විට රජයෙන් ප්‍රදානය කර ඇතැයි අනුරාධපුර දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය. මෙම(2019) වසරේ මාර්තු,අප්‍රේල්,මැයි මාස තුනේ දි... Read more »

හදිසි නීතියට සහය දුන්නේ ජාතික ආරක්ෂාවට මිස ආණ්ඩුව ආරක්ෂා කරන්න නොවෙයි – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

වත්ත්මන් ජනපති එල්ලලා මැරුවත් ඊළඟ ජනපති ඒක කරන එකක් නෑ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව... Read more »

Voice of Parliament: රු. 2500 වැඩි කිරීමේදී අර්ධ රාජ්‍ය සේවකයින්ට කළ බරපතළ අසාධාරණය වහාම නිවැරදි කරන්න – විපක්ෂ නායක

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ කරන ලද ප්‍රකාශය -2019.08.01 2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා රු.2500ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන ලෙසින් සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී යන... Read more »