
ෂෝලේ (1975) හි කාලියා ලෙස රඟපෑ නළු‘ විජු කෝට්’ (77) අද උදෑසන (30) අභාවප්‍රාප්ත විය. ඔහු ටික කලක් අසනීපව සිටියේය. 1941 දෙසැම්බර් 17 වන දින උපත ලද විජූ චිත්‍රපට 300කට අධික සංඛ්‍යාවක... Read more »

ජනාධිපති ලාංඡනයෙන් පිදුම් ලැබූ ප්‍රදේශයේ ප්‍රථම බාලදක්ෂයා වන මෑතකදී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු වෙත උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා... Read more »

ගෝඨාභය රාජපක්ෂයන්ගේ හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු අර්ථකථන සිදු කරමින් රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් කාක්කන් යොදවා ගෙන නඩු දමා හැකිනම් අධිකරණය ද නොමග යවමින් එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රතිවාදී... Read more »

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි. Read more »

ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ ලංකා හොස්පිටල්ස්, රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීමට දායකත්වය දක්වමින් ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අග්‍රාහාර රක්ෂණය උදෙසා වූ සිය සහයෝගීතාව නැවත අලුත් කරමින් අග්‍රහාර රක්ෂණ හිමියන්ට... Read more »

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා සමාගමක් වන ග්රීන්වේ ඒජන්සීස් MASSCO ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ඇමැති පාඨලී චම්පික රණවක මහත්මාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රමාඩා හෝටලයේ දී පැවැත්විණි. 1986 දී සාන්ත... Read more »

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල... Read more »

කැබිනට් අනුකාරක කමිටුව තුළින් දුම්රිය නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. Read more »

වසර 17 ක් තිස්සේ පලාගිය පලාගිය අයෙකු චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 63 හැවිරිදි ඔහු සොන්ග් ජියැන්ග් නම් පොලීසිය විසින් කාන්තාවන් සහ ළමයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සිරගත කර ඇති නමුත් 2002... Read more »

ඉරානය වැළැක්වීමට ලෝකය ක්‍රියා නොකරන්නේ නම් තෙල් මිල ඉහළ යා හැකි බවට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අනතුරු අඟවා තිබේ. ක්‍රියා කිරීමට අපොහොසත් වීමෙන් ඉරානය ධෛර්යමත් කර යුද්ධයට තුඩු දිය... Read more »