එජාප මන්ත්‍රී හේෂා විතානගේට වරෙන්තු

දේපළ සම්බන්‍ධයෙන් අනර්ථයක් සිදුකිරීම හා සාපරාධී පරිහරණය යටතේ ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා, පොලිස් අධිකාරීවරයෙකු මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්... Read more »

කාලෙකට පස්සේ දේශීය ලොකු ලූණු ගොවීන්ගේ ‘ඉහේ මල් පිපිලා’

‘අවුරුදු ගාණකට පස්සේ අතට මේ වගේ ගාණක් ගත්තේ. වෙන අවුරුදුවල අපි ලොකු ලූණු ගෙනත් ගෙදර යන්නේ අත්දෙක වන වනා. අයිත් ලූණු දාන්නේ නැහැ කියලා දිවුර දිවුර. ඒත් මේ කන්නේ නම් දෙයියෝ මූණ... Read more »
Ad Widget

GMOA ‘පඩි අවුල’ අහිංසක රෝගීන් පිටින් යවයි

අලුතින් පත්කරනු ලැබූ කැබිනට් මණ්ඩල අනු කමිටුව විසින් වැටුප් ගැටලුවට විසඳුමක් ලබානොදුනහොත් බදාදා (02) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා. තම වැටුප් ගැටලුවට වසර දෙකක් තිස්සේ... Read more »

මම ශ‍්‍රී ලංකා පුරවැසියෙක් – ගෝඨාභය රාජපක්ෂ

ගම්මන්පිලත් ගෝඨාගේ සහතික ඉදිරිපත් කරයි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා... Read more »

සජිත් පේ‍්‍රමදාස ගේ අත්දෙක හිර කරලා වෙනත් කෙනෙකුගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරනවා – G.L පීරිස්

‘සජිත් පේ‍්‍රමදාස ගේ අත්දෙක හිර කරලා වෙනත් කෙනෙකුගේ න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමයි. මේ වගේ අපේක්ෂකයෙක් අපි දේශපාලන ඉතිහාසයේම දැක්කේ නැහැ. සජිත් කියන්නේ වල්ගා තරුවක්. කරළියට ආවා. විශාල අවධානයක් ආවා. නැති වෙලා යනවා’ මහාචාර්ය... Read more »

ආබාධිත සොල්දාදුවන් විරෝධතා අත්හිටුවයි

කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත විරෝධතාවක් දියත් කළ ආබාධිත සොල්දාදුවන් පිරිසක් මීට ටික වේලාවකට පෙර සිය විරෝධතාවය අත්හිටුවීමට පියවර ගත්තා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තම ගැටලු නිරාකරණය කරන බවට සහතික වීමෙන් පසුව... Read more »

නිමල් සිරිපාල තම ස්ථාවරය හෙළි කරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් තීරණය කළත් තමාගේ සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව ශ‍්‍රීලනිප උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. නිමල් සිරිපාද... Read more »

‘ගෝඨා’ ගැන රාජිතගෙන් සහ චම්පිකගෙන් දැඩි ප‍්‍රකාශ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව අමාත්‍ය රජිත සෙනරත්න මහතා ඊයේ (29)... Read more »

සජිත් ගැන ‘වික්ටර් අයිවන්ගෙන්’ ප‍්‍රබල අනාවැකියක්

මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පහසු ජයග්‍රහණයක් අත්වන බවට  ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අනාවැකි පළකරයි. ‘රාවය’ පුවත්පතේ උපදේශක වික්ටර් අයිවන්, එම කාරණය අවධාරණය කරනු ලබන්නේ... Read more »

දැඩි ආරක්ෂවක රැකවල් මධ්‍යයේ සත්කාරකයින්ගේ අභියෝගයට ‘සිංහයෝ’ සැරසෙති

අනපේක්ෂිත ලෙස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු තරගය ඇත හැර දැමුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවත් සත්කාරක පාකිස්තානයත්  අද (30 දා) කරච්චි ජාතික ක්‍රීඩංගණයට පිවිසෙති.... Read more »