
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) මිනුවන්ගොඩ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළා. අදාළ එක්වීම පිළිබදව ශ්‍රී... Read more »

ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) මුදල් අමැති මංගල සමරවීර මහතාට දුරකථනය මගින් දැනුම් දී ඇතැයි... Read more »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විසින් නායකත්වය දරන ‘මාර්ලිබොන් ක්‍රිකට් සමාජය MCC හා එසෙක්ස් ESSEX කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව එංගලන්ත... Read more »

ජනාධිපතිවරණයට පෙර ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගැනීම නිතීවිරෝධි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන්... Read more »

ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප්රදානය ලබා ගැනීමට අදාළ වන... Read more »

එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට (01) පෙරවරුවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිදුවන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... Read more »

නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත – එක්ව ගමන යමු’ මහනුවර ක්වීන්ස් හෝටලයේදී අද (31) එළිදැක්වීම සිදු වුණා. ‘සජිත් සමාජ විප්ලවය’... Read more »

මැතිවරණ නීතිය වැරදි ලෙස හුවා දක්වමින් වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා NGO උත්සාහ කරනවා – GMOA ‘අද ගියත් ඒක වැරදියි. දේශපාලන රැස්වීම්වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල්... Read more »

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් සිය මනාපය පළ කිරීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. එමෙන්ම , එවැනි... Read more »

ජනප්‍රිය නළු අර්ජුන් කපූර් සහ ඔහුගේ පෙම්වතිය මලිකා අරෝරා දැන් නිල වශයෙන් විවාහ ගිවිස ගෙන තිබෙන්නේ. ඒ නිසා ඔවුන් එකට ගමන් බිමන් යනු දැන් බොලිවුඩයට සුපුරුදු දසුනක්. පසුගිය දා මල්ලිකා සිය සුපුරුදු... Read more »