ජාතික ජන බලවේගයේ “රටම අස්වද්දන කෘෂිකර්ම ප්‍රතිපත්තිය” එළිදැක්වේ

ජාතික ජන බලවේගයේ “රටම අස්වද්දන කෘෂිකර්ම ප්‍රතිපත්තිය” එළිදැක්වීම, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පේරාදෙණියේ දී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සංවිධානයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ විද්වතුන් සහ කෘෂි ක්ෂේත්‍රය නියෝජනය කරන උගතුන් රැසක් ද එක්ව සිටියහ.

මීට අමතරව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි නායකයින් ද කෘෂිකර්මාන්තයේ නිරත වෘත්තිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor