
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයිනේ ජනප්‍රිය පාසල් 54ක් ඇතුළු පාසල් 364ක් සඳහා ළමුන් 48,000 ක් ඇතුළත් කිරීමට අධ්‍යාපන ඇතැම් අකිල විරාජ් කාරියවසම් මහතා විදුහල්පතිවරුන්ට කළ නියෝගයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පවසනවා.
පිටකෝට්ටේ, වියත්මග සංවිධාන කාර්යාලයේදී අද (28) පැවැති සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.
වැඩි සිසුන් සංඛ්‍යාවක් ජනප්‍රිය පාසල්වල සිසුන් බව තොරතුරු ලැබී ඇතැයිද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.