GMOA සභාපති පාදෙණිය ගැන මැකො පරීක්ෂණයක් ඉල්ලයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වී සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මැතිවරණ කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දන්වා ඇතැයි වාර්තා වේ.

Recommended For You

About the Author: Editor