
දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (30) වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කරයි.
අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාම් අවදානම්වලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව තිබේ.