අර්ජුන් කපූර් පෙම්වතිය මලිකා අරෝරා සමඟ

ජනප‍්‍රිය නළු අර්ජුන් කපූර් සහ ඔහුගේ පෙම්වතිය මලිකා අරෝරා දැන් නිල වශයෙන් විවාහ ගිවිස ගෙන තිබෙන්නේ. ඒ නිසා ඔවුන් එකට ගමන් බිමන් යනු දැන් බොලිවුඩයට සුපුරුදු දසුනක්. පසුගිය දා මල්ලිකා සිය සුපුරුදු ක‍්‍රීඩා ඇදුමින් සැරසී අර්ජුන් සමග ගමන් කළ අයුරු පැපරාසින්ගේ කැමරා වල මෙසේ සටහන් වුණා.

ඔවුන්ගේ සම්පූර්ණ ගැලරිය හරහා පහත අනුචලනය කරන්න.

මලිකා අරෝරා, අර්ජුන් කපූර්
2 /8
මලිකා අරෝරා, අර්ජුන් කපූර්

Recommended For You

About the Author: Editor