එක්සත් ජාතික පෙරමුණ – චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක්

එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට (01) පෙරවරුවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිදුවන බව වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක්වන බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor