ශ්‍රීලනිපයේ විශාල පිරිසක් අද හෙටම හංසයාට – ඇමැති අර්ජුන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) මිනුවන්ගොඩ පැවැති ජනහමුවකදී ප‍්‍රකාශ කළා.

අදාළ එක්වීම පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ අදත් සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන් සාර්ථක බවත් රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් හෙළි කළා.

Recommended For You

About the Author: Editor