
පුරස්ථි ග්රන්ථියේ් පිළිකාවලින් Prostate cancer ලෝකය පුරා පිරිමින් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. එනිසාම පසුගිය කාලය පුරාම මේ පිළිබඳ විවිධාකාරයේ පර්යේෂණ හා සොයා බැලීම් කළා. ඖෂධ වැඩි දියුණු කිරීම් කළා. එහෙත් තවමත් පුරස්ථ... Read more »

විධිමත් ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ එකම එක දේශීය ජෛව පළිබෝධනාශකයක් පමණයි යුද්ධවලට පවා තහනම් ‘ජීව අවි’ ගොවිතැනේදී ලිහිල් කරන්න බෑ විදෙස් බැක්ටීරියා හා දිලීර මෙරටට ගෙන්වීමට අවසර දෙන්නෙත් නෑ වෙන රටක අහිංසක බැක්ටීරියාවෙක්... Read more »

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය, ධනාත්මක චින්තන සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරිණි අපොස සාපෙළ විභාගයට සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් සම්පාදිත විශේෂ... Read more »

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට, එම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් යොමුකර දන්වා ඇත. එම ආයතනවලට නැවත පුද්ගලයන් පත්කිරීම සඳහා දැනට... Read more »

‘ඉන්දියාව ද චීනය ද?’ තෝරා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලංකාව ඉදිරි වසර 5 තුළ බරපතළ ආර්ථික අභියෝග රැසකට මුහුණ පෑමට නියමිතය. විදෙස් ණය වාරික ගෙවීම් වැඩි වීම, ජනාධිපතිවරණ පොරොන්දු ඉටු කිරීම ආදී කරුණු... Read more »

‘විපක්ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු කතානායකවරයාට ලිපියක් බාර දී ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැතැයි’ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more »

කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය මහත් ගෞරවයෙන් හා විශ්වාසයෙන් භාරගන්නනවා මිලියන හතරකට (4) අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව... Read more »

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ලබන මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය... Read more »

පසුගිය ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය, අභිනව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය හමුවේ ඇති අභියෝග, එම අභියෝග ජයගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග, ඉදිරි මහ මැතිවරණය ආදිය පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ අදහස් දක්වයි. දේශපාලන පළිගැනීම්... Read more »

සටහන – ගජබා නාගහවත්ත නව රජයේ ඇමැති මණ්ඩලය පසුගිය 22 වැනි දා පත්කෙරිණි. ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ප්‍රසන්නට ලැබුණේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයය. ඒ අනුව ප්‍රසන්න... Read more »