‘කොන්දේසි විරහිතව’ TNA සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ‘කිසිදු කොන්දේසියකින් තොරව’ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම්.එස්. සුමන්තිරන් මහතා අද (3) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා. එහිදී සුමන්තිරන් මහතා අවධාරණය කළේ දෙමළ ජාතික සන්ධානයේ සහාය පේ‍්‍රමදාස මහතාට ලබාදීම සදහා ගත් තීරණයට කිසිදු කොන්දේසියක් ඇතුළත්ව නැති බවයි.

අද පෙරවරුවේ රැුස් වූ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ද සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළා.

Recommended For You

About the Author: Editor