‘මම ශ‍්‍රීලනිපය විනාශ කළේ නෑ’ – චන්ද්‍රිකා මෛත‍්‍රීට ලිපියකින් කියයි

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කිසිඳු හානියක් සිදුකර නොමැති බවත් අලුත් පක්‍ෂයක් ද ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැලසුම් කර ඇත්තේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම පක්‍ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

Recommended For You

About the Author: Editor