SLRC & ITN බලධාරීන්ට මැකො හමුවේ පෙනී සිටින ලෙස නියෝග

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ ප‍්‍රකාශකයෙක් සදහන් කළා.

ජතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය දිගින් දිගටම මැතිවරණ නීති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ඉකුත් දිනවලදී පැමිණිලි ලැබී තිබූ බවත් ඒ පිළිබදව අදාළ ආයතනවල බලධාරීන් සමග කතා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.

Recommended For You

About the Author: Editor