සෝභිත හිමියෝ පැතූ ‘සාධාරණ සමාජය බිහි කිරීමට’ නොහැකි වුණා – සජිත්

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් බිහි කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

හෙට (08) යෙදෙන මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුවැනි ගුණ සැමරුම වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

Recommended For You

About the Author: Editor