සජිත්ගේ ජයග‍්‍රහණය පැහැදිලියි – මංගල

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා පසුගිය තෙදින තුළ විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද (8) පැවසුවා.

මංගල සමරවීර මහතා පවසන්නේ මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයත් මේ වන විට තීරණය කර නොතිබූ  මධ්‍යම පාංතික ජනතාවත් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින බවයි.

Mangala Samaraweera@MangalaLK

In the last three days many waves of supporters have joined Sajith’s fight for democracy. First the SLFP, then the TNA and now the undecided middle-class. The trajectory is now clear. There is no turning back. Sri Lanka will move #ForwardTogether. Sajith is now the clear winner.27211:43 PM – Nov 7, 2019Twitter Ads info and privacy86 people are talking about this

Recommended For You

About the Author: Editor