19 ගැන සමාලෝචනය කර ‘පවතින නීතිමය රාමුව තුළ’ කටයුතු කරනවා – මහින්ද රාජපක්ෂ

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.    

Recommended For You

About the Author: Editor