අගමැති රනිල්ගේ තීරණයට ‘නාමල්ගේ එකඟත්වය’

ශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත ප්‍රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

Namal Rajapaksa@RajapaksaNamal

We welcome PM @RW_UNP’s willingness to discuss #SriLanka’s next Parliamentary election. We hope that all party leaders & MPs will put aside political expediency and take a decision based on the people’s mandate to dissolve Parliament immediately.#GenElecSL #SLGE204216:07 PM – Nov 19, 2019Twitter Ads info and privacy48 people are talking about this

නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කරන්නේ සියලුම පක්ෂ නායකයන් මෙන්ම මන්ත්‍රීවරුන් දේශපාලන බලාපොරොත්තු පැත්තකින් තබා ජනතා තීන්දුව අනුව පාර්ලිමේන්තුව ඉතාමත්ම ඉක්මනින් විසුරුවාහැරීමට කටයුතු කරනු ඇති බවයි

Recommended For You

About the Author: Editor