එජාපයේ 45ක් ‘සජිත් විපක්ෂ නායක’ කරන ලෙස කරුගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙසපත් කරන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් කළ ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන් බව අජිත් පී. පෙරේරා මහතා කියයි.

මේ අතර අද (21) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද කතානායකවරාය වෙත ලිිඛිතව ඉල්ලීමක් කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි ඉල්ලා තිබේ.

Recommended For You

About the Author: Editor