රනිල් – සජිත් යුද්දේ ඇරඹෙයි: කතානායක ‘දෙලොවක් අතර’

විපක්ෂ නායක ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමු කරන ලද ලිපියක් සහ විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් විසින් අත්සන් තබන ලද ලිපියක් කතානායක කරු ජසයූරිය මහතා වෙත ලැබුණු බව කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

Recommended For You

About the Author: Editor