ජනපති අපේක්ෂකත්වය ගන්න ‘සජිත් එජාපය සමග අත්සන් කළ ගිවිසුම’ මෙන්න

සජිත් පේ‍්‍රමදාස මහතා ජනපතිවරණයෙන් ලැබූ ඓතිහාසික පරාජය (විශේෂයෙන් තිස්සමහාරාමය හා කොළඹ) පසු විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ අගමැතිවරයා ප‍්‍රමුඛ පාර්ශ්වයට එල්ල වී ඇති චෝදනාවලට අද (22) සිරිකොත දී සජිත් පාර්ශ්වයට පිළිතුරු දුන්නා.

මේ අතර ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ එකඟතාවය සමාජ මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා. (මෙහි විශ්වාසනීයත්වය පිළිබද ලංකාඊපේ‍්‍රස් සංස්කාරකවරුන් වගකීමට බැදී නැත) මේ එම ගිවිසුම ඇතුළත් ලේඛනයයි.

Recommended For You

About the Author: Editor