Fitch ප‍්‍රකාශයේ අන්තර්ගතයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දැඩි විරෝධය

පසුගිය 21 දා ‘ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ප‍්‍රතිඵල මගින් ප‍්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි’ (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැඩි විරෝධය පළ කරන බවත්, එමගින් ජනපතිවරණයේ ප‍්‍රතිඵල සහ ජනපතිවරයා විසින් රාජකාරී භාර ගැනීම හා දැනට සිදුකරමින් පවත්නා ප‍්‍රධාන පත්වීම් පිළිබදව වෙළෙදපොළොන් පෙන්නුම්කරන ලද ධනාත්මක ප‍්‍රතිචාරයට සහමුලින්ම ප‍්‍රතිවිරුද්ධ නිරූපණය කරන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

Recommended For You

About the Author: Editor