රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම 27 දාට කල් යයි

ගෝඨාභය රාජපක්ෂ රජයේ ‘රාජ්‍ය ඇමැතිවරුන්’ දිවුරුම් දීම ලබන බදාදා (27) දක්වා කල් දමා ඇති බව විශ්වාස ජනපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම හෙට (25) සිදුවන බව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ ජනපතිවරයා සදහන් කළේය.

මේ අතර අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම ලබන බ‍්‍රහස්පතින්දා (28) සිදු කිරීමට නියමිතව ඇත.

Recommended For You

About the Author: Editor